Gossips

ජා-ඇලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ජා-ඇල – වේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීිසිය සදහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරගිය යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි දඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.