දේශපාලනඥයින් සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන දැව ජාවාරම් මෙරට වන විනාශයට ප්‍රබල ලෙස බලපා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අදට යෙදෙන ජගත් වනාන්තර දිනය වෙනුවෙන් පොලොන්නරුව – දිඹුලාගල – වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.
Related Articles
මුතුරාජවෙල අක්කර 400ක් ගොඩ කිරීමේ සැලසුමක් – පරිසරවේදීන් හෙලිකරයි
Posted on Author admin
මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406ක භූමි ප්‍රදේශයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සදහා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව පෞද්ගලික ආයතනයකට අවසර ලබාදී ඇති බවට පරිසරවේදීන් චෝදනා කරනවා. හෙක්ටයාර්… Read More
යුරෝපා පාර්ලිමේන්තුවේ අසාදු ලේඛණයකට ශ්‍රී ලංකාවත්
Posted on Author admin
යුරෝපා පාර්ලිමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් යෙදවීමේ අධික අවදානමක් සහිත අසාදු ලේඛනගත රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණයට සහ ත්රස්තවාදයට… Read More
සේදවත්ත පාරේ කොටසක් මාස 5 කට වසා දැමේ
Posted on Author admin
කොළඹ – හංවැල්ල ප්‍රධාන මාර්ගයේ සේද වත්ත පාරේ කොටසක් ජලනල එලීම හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා කර තිබෙනවා. ඒ අනුව, අඹතලේ හන්දියේ සිට කැළණිමුල්ල හන්දිය දක්වා කොටස, අද(22) සිට අගෝස්තු මස පළමුවැනිදා දක්වා… Read More