Gossips

ජාවාරම්කරුවන් නිසා මෙරට වන විනාශය සීග්‍රව ඉහළ ගොස් ඇති බව ජනපති කියයි

දේශපාලනඥයින් සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන දැව ජාවාරම් මෙරට වන විනාශයට ප්‍රබල ලෙස බලපා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අදට යෙදෙන ජගත් වනාන්තර දිනය වෙනුවෙන් පොලොන්නරුව – දිඹුලාගල – වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.