Gossips

ජාවාරමට නියම වූ මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 14 කුත් මිලිග්‍රෑම් 6ක ප්‍රමාණයක් ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අද (14) මරණ දඬුවම නියමකර තිබෙනවා.
2008 වසරේදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස මරණ දඬුවම නියම වු පුද්ගලයා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.