Gossips ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යළිත් වරෙන්තු Posted on August 27, 2018 Author admin Comments Off on ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යළිත් වරෙන්තු ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් යළිත් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.මීට අමතරව ඔහුගේ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.