Gossips

ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යළිත් විවෘත වරෙන්තු නිකුත්කර තිබෙනවා.