Gossips

ජාලිය වික්‍රමසූරියට, ඇපකාර බිරිඳට සහ ඥාති සොහොයුරියට වරෙන්තු

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නැවතත් වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.
ඒ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඔහුට ඇප තැබූ බිරිඳ සහ ඇගේ ඥාති සහෝදරියකට ද මෙලෙස යළි වරෙන්තු නිකුත් කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වැඩිදුරටත් නියෝග කළේ.