නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකිනම් විසිවන ව්‍යවස්ථා සංශෝධනය හෝ බලාත්මක කිරීමට වර්තමාන රජය උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ට්‍රම්ප් කැලිෆෝනියාවේ සංචාරයක
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, කැලිෆෝනියා ප්‍රාන්තයේ මහා ලැව් ගින්නෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සංචාරයක නිරතවී තිබෙනවා. ඔහු එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි විනාශයක් සිදුවේයැයි… Read More
චේන්සෝ ලියාපදිංචි කාලය දිගු කෙරේ
Posted on Author admin
දැනට භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පෞද්ගලිකව භාවිත කරන… Read More
නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් චෝදනාවක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය ඊයේ පැවත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව දිවා ආහාරය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසට ගොස් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත… Read More