Gossips

ජානිපෙන් ආණ්ඩුවට චෝදනාවක්

බෙදුම්වාදී, අන්තවාදී සහ මූලධර්මවාදී බලවේගවලට ආණ්ඩුව කප්පම් ලබාදෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව සඳහන් කළා.
ඔහු කියා සිටියේ මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලඥයා ආණ්ඩුව රටට හෙළි කළ යුතු බවයි.