Gossips ජාති භේදවාදීන්ට විරුද්ධ විය යුතු බව ඇල්ලේ හිමියන් කියයි Posted on June 23, 2018 Author admin Comments Off on ජාති භේදවාදීන්ට විරුද්ධ විය යුතු බව ඇල්ලේ හිමියන් කියයි රට වෙනුවෙන් පෙනී සිටින ජාතී හිතෛශීන් මේ වනවිට ජාතිවාදීන් ලෙස හදුන්වන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ (22) පැවති සම්මන්ත්‍රණයකදීයි.