Gossips

ජාති ආගම් භේද ඉක්මවා ගිය අපේ මනුස්සකම

මිනිස්කම, ජාති, ආගම් සියලු භේද ඉක්මවා යන උතුම් ගුණයක්.
එම ගුණාංගයෙන් හෙබි පිරිසක් තවමත් අප අතර ඉතිරිව සිටින බව පසක් කරන පුවතක් අපට වාර්තා වුණා.
ඒ, පසුගිය දිනක මහනුවර යටිනුවර වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් අවතැන් වූ රාමරාජා පවුලට සරණක් වන්නට මහනුවර වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතිය ඉදිරිපත් වූ පුවතයි.