Gossips ජාතිය පාවා දුන් ගිවිසුමක් ගැන විජේදාස රාජපක්ෂ හෙළිකරයි Posted on February 28, 2019 Author admin Comments Off on ජාතිය පාවා දුන් ගිවිසුමක් ගැන විජේදාස රාජපක්ෂ හෙළිකරයි ආණ්ඩුව ඇමරිකානු යෝජනාවන්ට සම අනුග්‍රහය දැක්වීම නිසා මෙවර ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට හානිදායක තීන්දු තිරණ රැසක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.