ආණ්ඩුව ඇමරිකානු යෝජනාවන්ට සම අනුග්‍රහය දැක්වීම නිසා මෙවර ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට හානිදායක තීන්දු තිරණ රැසක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
දිස්ත්‍රික්ක දෙකක සුළඟේ වේගය ඉහළට
Posted on Author admin
හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව,… Read More
තැපැල් වර්ජනය සතියකට ළං වෙයි – ලිපි සහ පාර්සල් ලක්ෂ ගණනක් ගොඩ ගැසේ
Posted on Author admin
සිය වැඩ වර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය වෘත්තීය සමිතිය මේ… Read More
මිහින්තලය – කටුපොත මහවැව ප්‍රතිසංස්කරණය ඇරඹේ
Posted on Author admin
අවදානමකට ලක්ව ඇති මිහින්තලේ – කටුපොත මහ වැව යලි සකස් කිරිමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. 2012 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරිම නිසා වැවේ සොරොව්වට නුදුරින් පිහිටි අඩි සියයකට… Read More