Gossips ජාතියට ආදරය කරන නායකයෙකු විධායක ජනාධිපති ධුරයේ සිටිය යුතුයි – පුජ්‍ය දිවෙල මහින්ද හිමි Posted on March 24, 2019 Author admin Comments Off on ජාතියට ආදරය කරන නායකයෙකු විධායක ජනාධිපති ධුරයේ සිටිය යුතුයි – පුජ්‍ය දිවෙල මහින්ද හිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරයෙන් පිදුම් ලද පුජ්‍ය දීවෙල මහින්ද ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා.ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.