පළමුවරට ජාතික හැඳුනුම්පත ගැනීමට ඉදිරිපත් කරන අයදුම් පතකට ලබන සැප්තැම්බර් මස පළමු වනදා සිට රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බවට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
Related Articles
වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල කැබිනට් අනුමැතියට පෙර සංශෝධනය වේ
Posted on Author admin
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල කැබිනට් අනුමැතියට පෙර සංශෝධනය කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹ ඊයේ (08) පැවති… Read More
ජනපති බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට එක්වෙයි
Posted on Author admin
බම්බලපිටිය – සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද නාහිමියන් වහන්සේගේ නමින් සඟ සතු කොට පූජා කිරීම අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
සිංගප්පූරු ගිවිසුමේ බදු සහන ගැන අදත් ප්‍රශ්න
Posted on Author admin
සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ බදු සහන සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබදව ප්‍රශ්න කිරීමත් සමඟයි. මේ අතර, පවතින… Read More