දෙවනවරට පැවති ජාතික සුමෝ තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් සුමෝ ක්‍රීඩා සමාජය සමත් වුණා.
අනුශුරතාව දිනාගත්තේ ගලගෙදර සුමෝ ක්‍රීඩා සමාජයයි.
විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස චමිල කරවිටත්, දක්ෂතම කිිී‍්‍රඩිකාව ලෙස සුපුනි මලීශාත් සම්මාන දිනාගත්තා.
