Gossips

ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට ඇති ගැටළුවක් ගැන ජනපති කියයි

උතුරේ ජනතාව අතර ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින්.