උතුරේ ජනතාව අතර ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
අඩි 100යේ සත්‍යග්‍රහය තවමත්
Posted on Author admin
වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් අඩි 100යේ මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූවන් තවදුරටත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වනවා. ඔවුන් ඊයේ (30) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට… Read More
ඇමරිකාව සහ යුරෝපය අතර වෙළඳ යුද්ධයක්
Posted on Author admin
යුරෝපා සංගමය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද වානේ සහ ඇලූමිනියම් සදහා ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා ඇති විශාල බදු අද සිට ක්‍රියාත්මක වීමත් සමග නව වෙළද යුද්ධයක් පැන නැගී තිබෙනවා. ප්‍රංශ… Read More
තලෙයිබාන් බල කොටුවේදී, ඇෆ්ගන් සෙබලූන් 100ක් මරුට
Posted on Author admin
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් බලකොටුවක් ලෙස සැලකෙන ‘ඝස්නි’ නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළ ඇෆ්ගන් රජයේ හමුදා සෙබලූන් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. ඒ පිළිබදව… Read More