Gossips

ජාතික සංවිධාන එකමුතුවෙන් විශේෂ හෙළිදරව්වක්

බුද්ධ ශාසනයේ කපටි ආරක්ෂකයා ලෙස කටයුතු කරමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නැවතවරක් සංඝභේදයට තුඩුදෙන ථේරවාදී භික්ෂු කතිකාවත් පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා.
කොළඹදි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.