පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන පනතට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා.
පසුගිය 5 වන දා අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වූවා.
Related Articles
ඇමති රංගේගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක්
Posted on Author admin
රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ… Read More
සහය දීම ගැන නිදහස් පක්ෂ ඇමතිවරුන්තීරණාත්මක සාකච්ඡාවක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (20) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවතුණා. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව… Read More
ණය වාරිකය ගැන තීරණයකට, මූල්‍ය අරමුදලේ පිරිසක් දිවයිනට
Posted on Author admin
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරික ලබාදීම පිළිබද තීන්දුවක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් ලබන සඳුදා ශ්‍රී ලංකා මහබැංකුව,… Read More