ජාතික වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසම් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුක්ගේ පත් කර තිබෙනවා.
එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනුර ජයවික්‍රම පත් කර ඇති බව සඳහන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ගේ පත්වීම් ලිපි ඊයේ ලබාදී තිබෙනවා.
