ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට අදාළ නව යෝජනාවලියක් මේ දිනවල කෙටුම්පත් කෙරෙමින් පවතිනවා.
ඒ මාර්තු 12 ව්‍යාපාරය මගින්.
මේ වන විට අවසන් අදියරේ පවතින එම යෝජනාවලිය මාර්තු 12 ව්‍යාපාරයේ පාර්ලිමේන්තු සාමුහිකය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
