Sports

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිරට

COLOMBO (News 1st) : බස්නාහිර පළාත 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත්තේ ය. 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ක්‍රීඩා උළෙල සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ , එම්.ටී.වී – එම්.බී.සී මාධ්‍ය ජාලය ප්‍රමුඛ ”චැම්පියන්ස් නෙට්වර්ක්’. ක්‍රීඩා උළෙල අද අවසන් වූයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති […]

The post ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.