සියලුම අංශවලින් රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවට ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මේ බව කියා සිටියා.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ රජය මෙම තත්ත්වයට වගකිව යුතු බවයි.
Related Articles
දැවැන්ත මී ගවයෙකු කාන්තාවකට පහරදුන් හැටි
Posted on Author admin
මහමග ගමන් කරමින් සිටින කාන්තාවකට දැවැන්ත මී ගවයෙකු විසින් පහරදෙන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයෙන් . චීනයේ ජෑන්සූ පළාතේ මාර්ගයක… Read More
කඩුගන්නාව – බිංගෙයි පැල්මක්
Posted on Author admin
කඩුගන්නාව ගල් බිංගයෙහි හට ගත් පැල්ම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනිම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්වත් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පළාත් පුරා විද්‍යා සහකාර අධ්යක්ෂවරයාගේ… Read More
එජාපයේ ප්රතිසංවිධාන කටයුතු විශ්වාසභංගය අවසන් වූ වහාම
Posted on Author admin
විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට… Read More