Gossips

ජාතික භික්ෂු පෙරමුණෙන් චෝදනා

සියලුම අංශවලින් රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බවට ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් මේ බව කියා සිටියා.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ රජය මෙම තත්ත්වයට වගකිව යුතු බවයි.