Gossips

ජාතික පැරා මළල ක්‍රීඩා උළලේදී ලෝක වාර්තාවක්

ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි අද සමත් වුණා.
ඒ මීටර් 62 යි දශම 01 යි 01 ක දක්ෂතාවක් දක්වමින්.
එෆ් – 44 කාණ්ඩය යටතේ තරඟ කළ ඔහු යුද හමුදාවේ විජයබා රෙජිමේන්තුව නියෝජනය කරන සැරයන්වරයෙක්.