අනිද්දාට යෙදෙන ජගත් පරිසර දින සැමරුමට සමගාමීව ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් සැමරුමක් කෑගල්ලේදී හෙට පැවැත්වෙනවා.
‘ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු යන්න මෙවර පරිසර දින තේමාවයි.
මෙම උත්සවයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන සංකේතාත්මකව පැළයක් රෝපණය කරමින් ජගත් පරිසර සැමරුම් ජාතික උත්සවය ආරම්භ කෙරෙනු ඇති.