ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් සාමාජිකයින් පිරිසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු ඉහළ නිලධාරීන්ට එරෙහිව අද පෙරවරුවේ මෝදර කාලි කෝවිලේදී පොල් ගසා විරෝධය පල කළා.
ඒ, සිය සංගමයේ සාමාජිකයින්ගේ වැඩ තහනම් කිරීම සහ සේවක පලිගැනිම් සිදුවන බව පවසමින්.
