Gossips

ජාතික දින උත්සවයට එක්වන බව විපක්ෂ නායක කියයි

ජාතික දින උත්සවයට තමන් අනිවාර්යෙන් සහභාගි වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ වර්ෂ පූර්ණ දානමය පුණ්‍යකර්මය බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී අද (03) පැවති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එහිදි රේගු නිලධාරින්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සාධාරණයක් ඉටු කිරිමට රජය කිි‍්‍රයාකල යුතු බවයි.
රජයේ සේවකයින්ට බලපැම් නොකල යුතු බවත් මැතිවරණ වලට විපක්ෂය බියක් නොමැති බවත් ඔහු එහිදි ප්‍රකාශ කළා.
යුද හමුදාව හදපු මිසයිලය හදපු පලමු මල්ටිබැරලය හෙට පෙන්වන බවද විපක්ෂ නායකවරයා එහිදි කියා සිටියා.