අලි – මිනිස් ගැටුමට තවමත් නිසි විසදුමක් ලැබී නොමැති බව තමන් ද පිළිගන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ ජාතික තිරසර කථිකාවත ජනාධිපතිවරයා වෙත භාරදීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද සිදුකෙරුණා.
එම අවස්ථාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
