ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පත් කර තිබෙනවා.
ඊට තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඇතුළත් අතර, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා මෙන්ම, ක්‍රීඩා වෛද්‍යායතනය, ක්‍රීඩා විද්‍යායතනය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයන් එම පිරිසට අයත්.
Related Articles
ගලේවෙල නිවසක් තුළ අඹුසැමි යුවලක් ඝාතනය කෙරේ
Posted on Author admin
ගලේවෙල – දේවහූව – එකේ ඇල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි… Read More
ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
Posted on Author admin
පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයගත් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18) පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා. ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති පාකිස්ථාන ජනාධිපති මන්දිරයේ දී… Read More
විභාග රාජකාරීවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට උපදෙස්
Posted on Author admin
පාසල් නිවාඩු සමයේදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බවට පළවී තිබු අසත්‍ය පුවත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More