COLOMBO (News 1st) – 44 වැනි ජාතික මහා ක්රීඩා උළෙලේදී තහනම් උත්තේජක ගත් බවට තහවුරු වී සිටි රන් පදක්කම් ලාභි කබඩි ක්රීඩිකාවකට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය තීරණය කර තිබේ. අදාළ ක්රීඩිකාවට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වුණේ 2018 වසරේ පොළොන්නරුවේ පැවැති 44 වැනි ජාතික මහා […]
The post ජාතික කබඩි ක්රීඩිකාවකට වසර 4 ක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.