අනාගත පරපුර ගැන සිතන දේශපාලනඥයින් මෙරට බිහි වන තුරු ජාතික ආණ්ඩු සංකල්පය සාර්ථක නොවන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (10) මාතලේ ප්‍රදේශයේ පැවැති උසත්වයක් අතරතුරදීයි.
Related Articles
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
Posted on Author admin
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ සංශෝධන සහිතව සම්මත වුණා. සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රීඩා උපකරණ සහ උපාංග එම බද්දෙන් නිදහස් කිරීමට සංශෝධනයක්… Read More
පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ 6 ක් එප්පාවලදී අත්අඩංගුවට
Posted on Author admin
පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් එප්පාවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් විසින් පාසල් සිසුන්ට හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති අලෙවි කර… Read More
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගයක් වැසේ
Posted on Author admin
ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ රජයේ වෘත්තිකයන් එක්ව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය… Read More