Gossips ජාතික ආණ්ඩු යෝජනාව ගෙන ආ හේතුව අනුර කුමාර හෙළිකරයි Posted on February 7, 2019 Author admin Comments Off on ජාතික ආණ්ඩු යෝජනාව ගෙන ආ හේතුව අනුර කුමාර හෙළිකරයි ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වුවද ක්‍රියාත්මක වීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.