ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වුවද ක්‍රියාත්මක වීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
රවීගෙන් සජිත්ට යළි පිළිතුරු
Posted on Author admin
පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී… Read More
ඥානසාර හිමියන් වෙනුවෙන් සිංහල රාවය හදිසියේ තීරණයක් ගනී
Posted on Author admin
ඥානසාර හිමියන් වෙනුවෙන් සිංහල රාවය හදිසියේ තීරණයක් ගනී සිංහල රාවය මහනාහිමිවරුන් හමුවීමට සැරසේ මාස 6ක කාලයකට සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්… Read More
විපක්ෂයට ගිය ක්‍රමවේදය නිවැරදියි – දහසයේ කණ්ඩායම කියයි
Posted on Author admin
තමන් ඇතුලු ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) විපක්ෂයේ අසුන් ගැනීම සිදුකරනු ලැබුවේ නියමිත ක්‍රමවේදයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි… Read More