Gossips ජාතික ආණ්ඩු යෝජනාව කල් යන ලකුණු – පොහොට්ටුවෙන් හෙළිදරව්වක් Posted on February 11, 2019 Author admin Comments Off on ජාතික ආණ්ඩු යෝජනාව කල් යන ලකුණු – පොහොට්ටුවෙන් හෙළිදරව්වක් ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරි සතියේ ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.