Gossips ජාතික ආණ්ඩු උත්සාහය ගැන නිදහස් පක්ෂයෙන් චෝදනා Posted on February 5, 2019 Author admin Comments Off on ජාතික ආණ්ඩු උත්සාහය ගැන නිදහස් පක්ෂයෙන් චෝදනා අර්බුද වසා ගැනීමට එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ උත්සහයක නිරතවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.