ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ ක්‍රියාවලිය, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Related Articles
රාජ්‍ය මාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද ? හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය, පුද්ගලයින්ට අපහාස කිරීමට භාවිතා නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට… Read More
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජලය කැපේ
Posted on Author admin
අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය… Read More
කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක්
Posted on Author admin
තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. අද (25) උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු… Read More