ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ ක්‍රියාවලිය, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Related Articles
හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන තවදුරටත් විමර්ශණ
Posted on Author admin
හෙරොයින් කිලෝ 95 කට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවා වැඩිදුර විමර්ශණ සිදුකරන බව පොලිසිය පවසනවා. අද අත්ඩංගුවට පත්වු මෙම හෙරොයින් තොගයේ… Read More
අහුංගල්ලේ පාසලක ක්‍රීඩා පිටියක තිබී ජීව අත්බෝම්බයක්
Posted on Author admin
අහුංගල්ල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් අසල තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එය නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට දැනුම්දී ඇති… Read More
කතරගම විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන් ලබන 12 දක්වා රිමාන්ඩ්
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු සම්බන්ධ 07 දෙනා ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරුවන් තිස්සමහාරාම… Read More