ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද(22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
සියල්ලන් බලා සිටි ජනබලය කොළඹට විරෝධතාවේ ජන රැළිය පැවැත්වෙන තැන මෙන්න
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට විරෝධතාවය ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මෙම විරෝධතාවය හේතුවෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය… Read More
ගායක අමල් පෙරේරා ඇතුළු පිරිස ගැන තීන්දුව අද
Posted on Author admin
ඩුබායි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු 31 දෙනා එරට නීතියට අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වන තීන්දුව අද ලබාදීමට නියමිතයි. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන්… Read More
රුපියල තවත් බාල්දු වේ- ඩොලරය රුපියල් 157 ඉක්මවයි
Posted on Author admin
පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය… Read More