Gossips

ජාතික ආණ්ඩුවේ ඉදිරිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ඉල්ලා අස්වීමත් සමග, වත්මන් ජාතික ආණ්ඩුවේ ව්‍යවස්ථානුකූලභාවය තවදුරටත් ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇති බව, ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවතින තීරක බලය සම්බන්ධයෙන්ද ක්‍රිෂ්මාල් වර්ණසූරිය අදහස් පළකළා.