ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ඉල්ලා අස්වීමත් සමග, වත්මන් ජාතික ආණ්ඩුවේ ව්‍යවස්ථානුකූලභාවය තවදුරටත් ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇති බව, ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පවතින තීරක බලය සම්බන්ධයෙන්ද ක්‍රිෂ්මාල් වර්ණසූරිය අදහස් පළකළා.
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා රිමාන්ඩ්
Posted on Author admin
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක නොවැම්බර් පළමු වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More
අධික බීමතින් රිය පැදවූ රංගේ බණ්ඩාරගේ පුතුට ඇප – නඩුව අවසන් වනතුරු රිය පැදවීම තහනම්
Posted on Author admin
අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අධික බීමතින් පදවා නිවසකට කඩා වැදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර… Read More
පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක්
Posted on Author admin
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සයිටම් සිසුන් අන්තර් ග්‍රහණය කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පාර්ලිමේන්තු… Read More