Gossips ජාතික ආණ්ඩුවේ අරමුණ කුමක්දැයි ජාතික සංවිධාන එකමුතුව කියයි Posted on February 12, 2019 Author admin Comments Off on ජාතික ආණ්ඩුවේ අරමුණ කුමක්දැයි ජාතික සංවිධාන එකමුතුව කියයි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වන්නේ නව ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ අවශ්‍යතාව මත බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා. එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.