ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් රට වෙනුවෙන් තීරණයක් ගැනීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
