ජාතික ආණ්ඩුව පිහිටුවීමට සහය ලබාදෙන මන්ත්‍රීවරුන් කවුරුන්දැයි අයවැය ඡන්ද විමසීමේදී දැකගත හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
Posted on Author admin
2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු බවයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට… Read More
කුමන්ත්‍රණයක් ගැන වියත්මග සංවිධානය හෙළි කරයි
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසකගේ මන්ත්‍රී ධුර අහෝසි කර පාර්ලිමේන්තුව තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ කුමන්ත්රණයක දෙමළ ජාතික සන්ධානය නියැලෙන බව වියත්මග සංවිධානය චෝදනා… Read More
ජලභීතිකාව යළි හිස එසවීමේ අවදානමක්
Posted on Author admin
ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ ජලභීතිකා… Read More