Gossips ජාතික ආණ්ඩුවක් ගැන පසුපෙළ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අසත්‍යයයි – ඇමති පාඨලී චම්පික Posted on February 8, 2019 Author admin Comments Off on ජාතික ආණ්ඩුවක් ගැන පසුපෙළ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අසත්‍යයයි – ඇමති පාඨලී චම්පික ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පළකරන ඇතැම් අදහස් අසත්‍ය බව අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින්.