රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ජාතික අපනයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය සුදානම් වනවා.
එම ප්‍රතිපත්තිය මේ මස 19 වනදා එළි දැක්වීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.
ඩොලර් බිලියන 15.2 ක් වන මෙරට අපනයන 2022 වසර වනවිට ඩොලර් බිලියන 28 දක්වා ඉහළ නැංවීම මෙම නව ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ අරමුණයි.
Related Articles
ඉතාලි මහමැතිවරණයට සියල්ල සූදානම්
Posted on Author admin
හෙට (04) පැවැත්වෙන ඉතාලි මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ පැවැත්වූ ජන රැළි ඊයේ (02) අවසන් වුණා. මෙවර මැතිවරණය පාලක ප්රජාතන්ත්රවාදී පක්ෂය, තරු පහේ ව්‍යාපාරය සහ සංක්‍රමණික විරෝධී උතුරු… Read More
ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවේ – බන්දුල ගුණවර්ධන
Posted on Author admin
පවතින ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, එය සිදුකළ හැකිවන්නේ්… Read More
යෝජිත ජාතික ආණ්ඩුවට විරුද්ධ බව ජනපති නිදහස් සමරුවේදී කියයි
Posted on Author admin
යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බවද ජනාධීපතිවරයා නිදහස් දින සැමරුම අමතමින් ප්‍රකාශ කළා. පසුගිය ජාතික රජය මගින් ජනතා සේවයක් ඉටුවුවද, කළයුතු බොහෝ දේ නොසළකා හැරිය බවයි ජනාධිපති කියා… Read More