ශ්‍රී ලංකාවේ අපනයනය වර්ධනය කිරීම වෙනුවෙන් වූ ජාතික අපනයනය ක්‍රමෝපාය හෙට (19) එළිදැක්වීමට නියමිතයි.
ඒ, අපනයනකරුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන්.
මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශය පිළිබද අවදානය යොමු කළ නව ක්රමෝපායක් හඳුන්වා දීමට නියමිතයි.
Related Articles
සිංගප්පූරු ගිවිසුම ගැන රතන හිමියන්ටත් සැකයක්
Posted on Author admin
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම කැබිනට් මණ්ඩලයේදී සම්මත වුවා යැයි සිදුකරන ප්‍රකාශ පිළිබඳ සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රටසුරකින ජනපවුර… Read More
දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට
Posted on Author admin
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More
මිය ගිහින් වසර 25කට පසු මෙරටට පැමිණි දේහය (ඡායාරූප)
Posted on Author admin
මීට වසර 25කට පෙර ඉතාලියේ දී මියගිය පුද්ගලයෙකුගේ දේහය මෙරටට රැගෙනවිත් මිහිදන් කළ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 06 වනදා අදාල සිරුර යාපනයට රැගෙනවිත් මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ… Read More