Gossips ජාතික අපනයන ක්‍රමෝපාය හෙට එළිදකී Posted on July 18, 2018 Author admin Comments Off on ජාතික අපනයන ක්‍රමෝපාය හෙට එළිදකී ශ්‍රී ලංකාවේ අපනයනය වර්ධනය කිරීම වෙනුවෙන් වූ ජාතික අපනයනය ක්‍රමෝපාය හෙට (19) එළිදැක්වීමට නියමිතයි. ඒ, අපනයනකරුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන්. මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශය පිළිබද අවදානය යොමු කළ නව ක්‍රමෝපායක් හඳුන්වා දීමට නියමිතයි.