Gossips

ජාත්‍යන්තර සහතික ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750ට අඩු සහ සේවක සංඛ්‍යාව 300ට අඩු සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලට ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ කර්මාන්ත සඳහා අයි එස් ඕ 9001, අයි එස් ඕ 14,001, අයි එස් ඕ 22,000 සහ අයි එස් ඕ 50,001 යන සහතික ලබා ගැනීමේ හැකියාව පවතිනවා.