Gossips ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම මේ වසරේ අවසන් – අගමැති Posted on August 16, 2018 Author admin Comments Off on ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම මේ වසරේ අවසන් – අගමැති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම මේ වසරේදී අවසන් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පලකළේ රත්නපුරයේදී අද පැවති ඉඩම් ඔප්පු ප්‍රදාන කිරීමේ උත්සවයකදියි.