Sports

ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක තනතුරක්

COLOMBO (News 1st) – ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායක මහතාට ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ තනතුරක් හිමිව තිබේ. සුජීව විජයනායක මහතා පත්කර ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් හා සැහැල්ලු පන්දු නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙසය. ජපානයේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජපාන ඔලිම්පික් කමිටුව විසින් ඔහු එම තනතුරට පත් කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් 2020 ටෝකියෝ […]

The post ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක තනතුරක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.