ජාත්‍යන්තර පොලීසියේ සභාපතිත්වය බලාපොරොත්තුවෙන් සිටි රුසියානු අපේක්ෂකයා පරදා දකුණු කොරියානු අපේක්ෂකයා තේරී පත්වී තිබෙනවා.
එහි වාර්ෂික සභාව ඩුබායි හිදී පැවැත්වුණේ සාමාජික රටවල් 194 කගේ සහභාගීත්වයෙන්.
මෙහිදී දකුණු කොරියාව වෙනුවෙන් තරග කළ කිම් ජොං යැංග්ට ජාත්‍යන්තර පොලීසියේ සභාපතිත්වය හිමිවූ අතර, රුසියානු අපේක්ෂක ඇලෙක්සැන්ඩර් ප්‍රකෝප්චක් උප සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.
