ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් අතර පලමු ස්ථානයට යලි පැමිණිමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා සමත්ව තිබෙනවා.
එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ටයි.
ටෙස්ට් පිතිකරුවන් අතර ශ්‍රී ලංකාවේි දිමුත් කරුණාරත්න 07 වන ස්ථානයේ රැදි සිටිනවා.
