Sports

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක්

COLOMBO ( News 1st ) – ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික නෙට්බෝල් කණ්ඩායම සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹ දී පැවැත්විය. කොළඹ, ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී ඊයේ උදෑසන සිට මෙම ලේ දන්දීමේ වැඩසටහන පැවැත්වුණි. ජාතික නෙට්බෝල් කණ්ඩායම පැවසුවේ ක්‍රීඩාවේදී තමන්ට සහය ලබා දුන් සියලු දෙනාටම කෘතවේදීත්වය පළ කිරීම සඳහා මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කළ බවයි. මේ සඳහා […]

The post ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.