Gossips

ජාත්‍යන්තර ඔරු පැදීමේ තරගාවලිය 22 සිට

අන්තර් ජාතික ඔරු පැදීමේ තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් ජාතික ඔරු පැදිමේ ශුරතා තරඟාවලිය හෙට සිට ලබන 22 වනදා දක්වා දියවන්නා ඔය ආශ්‍රිතව පැවත්වෙනවා.
මීට පෙර මෙම ශූරතාවලිය මාර්තු මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබුණත් ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලිය හේතුවෙන් එය හෙට දක්වා කල් තැබුණා.
33 වන වරටත් පැවත්වෙන ජාතික ඔරු පැදිමේ ශුරතාවලිය සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 400 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.