ප්රජාතන්ත්රවාදය පිළිබද ප්‍රකාශ නිකුත් කළ තානාපතිවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැටළුසහගත බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට රජය කැප වී සිටිනවා – අගමැති
Posted on Author admin
බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවැති වැඩසටහනකට එක් වෙමින්. කොළඹ… Read More
නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයෙක් මියයයි (ඡායාරූප)
Posted on Author admin
ගසක් සමග පස් කන්දක් නිවසකට කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ගෝනාවලපතන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඊයේ රාත්‍රී 8.30 ට පමණ පැවති දැඩි වර්ෂාවත්… Read More
පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ – ජොන්ස්ටන් මහින්ද හමුවක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය හෙට කොළඹදී සංවිධාන කර ඇති විරෝධතාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා සභාව හෙට දක්වා කල් තැබීමට කථානායක කරූ ජයසූරිය පියවර ගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ… Read More