ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්ව තිබෙනවා.
බොයිං 737 වර්ගයේ මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජාකර්තා අගනුවර සිට පංගක්කල් දුපත වෙත අද උදෑසන මෙම යානය ගමන් ආරම්භ කර ඇති අතර, එහි මගීන් කීදෙනෙකු සිටියේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
Related Articles
අයවැයේ කාරක සභා විවාදයේ 16 වන දිනය අදයි
Posted on Author admin
2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 16 වන දිනය අදයි. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ… Read More
අවසන් තීරණයට එජාපය රැස්වේ – පසුපෙළ දැනෙන වෙනසක් ඉල්ලයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්රතිසංවිධාන කටයුතු සදහා පත්කළ දේශපාලන මණ්ඩලය මේ වන විට අරලියගහ මන්දිරයේදි රැස්වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ… Read More
අගමැතිගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වෙයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල ගොනු කර තිබූ පෙත්සම විභාග කෙරෙන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ වැඩබලන… Read More